Category Post

දුරුතු පුර පසළොස්වක පෝය – ශ්‍රී ලංකාද්වීපයට බුදු පහස ලැබුණු දවස

වසරේ එළඹෙන ප්‍රථම පෝය දිනය දුරුතු පුර පසළොස්වක පෝයයි. ලක්වැසි බෞද්ධ ජනතාවට මෙම දිනය අතිශය වැදගත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අද වැනි දිනක බැවිනි. බුද්ධත්වයෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක දිනක උන්වහන්සේ මහියංගනයට වැඩම කළේ මෙරට යක්ෂ…

නවම් පුර පසළොස්වක පෝය – ශාසනික වගකීම් බෙදා දුන් දිනය

බුද්ධ ශාසනයේ සුවිශේෂී පරිපාලනමය තීන්දු තීරණ රැසක් ගනු ලැබූ දිනයක් ලෙස නවම් පෝය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් රජගහනුවර වේළුවනාරාමයේදී තම අග්‍රශ්‍රාවක තනතුරු සඳහා සාරිපුත්ත සහ මොග්ගල්ලාන යන මහ රහතන් වහන්සේලා පත් කරනු ලැබුවේ අද වැනි දිනකයි. එසේම ප්‍රථම සංඝ…

මැදින් පුර පසළොස්වක පෝය – ඥාති සංග්‍රහයේ ආදර්ශය

බුදුරජාණන් වහන්සේ තම උපන් බිම වූ කිඹුල්වත් පුරයට වැඩම කරමින් ඥාතීන්ට ධර්ම දේශනා කිරීම සඳහා ගමන ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක දිනයකදීය. විසි දහසක් ආර්ය මහා සංඝ රත්නය පිරිවරාගෙන රජගහ නුවර සිට කිඹුල්වත් පුරය දක්වා යොදුන් හැටක දුර ගෙවා බුදුහිමියන්…